කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (24) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
අරලියගහ මන්දිරයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත නොමැති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
Eight Grama Niladhari divisions in the Atulugama area have been declared as isolated areas after 17 Covid-19 patients were reported from the area.
නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23 වැනිදා) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවැසීය.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අද දින (23) ආරම්භ වීමට නියමිතය.
Following the re-emergence of Covid-19, which hampered the usual operations of the Colombo Port for several weeks, mainly due to the low employee turnout, the Sri Lanka Ports Authority (SLPA) last week said its operations have now returned to normalcy, thereby assuring the continuous supply of essentials to the local market.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
Media Minister Keheliya Rambukwella attending the Ministerial Consultative Committee on Mass Media on Saturday had stated that a proper mechanism for the regulation of local websites is needed and will be implemented within the next two weeks.
Isolation, imposed on several areas in the Colombo, Gampaha and Kalutara districts will be lifted with effect from 5.00 am tomorrow, Army Commander Shavendra Silva said.
2021 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) ප.ව 5.00 ට සිදු කිරීමට නියමිතය.
After more than a year as the Acting Inspector General of Police (IGP), Chandana Wickramaratne is to be confirmed to the post.
The Budget was passed at the second reading with a majority of 99 votes in Parliament yesterday.
The Government will give priority to remove the inconveniences faced by the public despite the obstacles coming its way, Prime Minister Mahinda Rajapaksa said.
President Gotabaya Rajapaksa is to take over as the Minister of Defence and a newly created Ministry of Technology shortly.
The government has decided to impose a new Goods and Services Tax (GST) applicable to arrack, cigarettes, beer and telecommunications services, betting and gambling and motor vehicle business.
Any COVID-19 vaccine will not be tried in Sri Lanka until WHO officially approves it, Sports Minister Namal Rajapaksa told Parliament yesterday.
Page 421 of 639