The Health Ministry has decided on a priority list of recipients of the coronavirus vaccine which consists of vulnerable groups. Among the recipients identified are people above 60 years of age, frontline workers and others.
All international Airports will be completely opened for foreigners from January 23, 2021, Minister of Tourism Prasanna Ranatunga said.
While claiming that there is no acquisition of state sector institutions by the military as said, Defence Secretary Gen. (Retd) Kamal Gunaratne said the driving license printing project taken over by the Army was a temporary measure following a cabinet decision to save state funds.
Prime Minister Mahinda Rajapaksa will chair a new Committee to guide and monitor Sri Lanka’s efforts towards achieving the Sustainable Development Goals (SDGs) set by the United Nations.
කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් න්කුත් කරමින් පවසා සිටින්නේ කොරෝනා මෘත දේහ භූමදානය සඳහා නිර්දේශ දුන් කමිටුව රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් පත් කරන ලද්දක් නොවන බව පවසා සිට්යි.
ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන්ප්‍රථම පියවර ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සදහා වු ඉ-ඉඩම් ( e-land ) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.
විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම ඉදිරි දෙසතිය තුල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද 2021.01.04 දින පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.
යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී හා සංචාරය කිරීමේදී නිර්දේශ කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වී ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වෙයි.
The Department of Archeology has decided to conduct extensive research on the ancient road system of the country.
අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත් කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 වැනි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධූරයේ පිහිටුවීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.01.03 සවස පැවැත්විණි.
The Sri Lanka Press Council Law is to be amended to cover new media, the Government said today.
The Committee on Public Enterprises (COPE) is scheduled to summon five Government institutions in January, its Chairman Prof. Charitha Herath said.
වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
Page 411 of 647