ගුවන් තොටුපල කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතරුව පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇත.
Presidential Task Force on Economic Revival and Poverty Eradication Chairman Basil Rajapaksa said that one billion rupees has been allocated for a month from this year’s budget for the development of the domestic economy alone with the aim of rebuilding the country’s economy which has been hit hard by the COVID-19 pandemic.
එම්සීසී ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලයන 480 ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන බව කිව්වත් එම ගිවිසුම හරහා මුදල්මය වශයෙන් රටට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැති බවත් එනිසා එම ගිවිසුම අත්සන් නොකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් නොවන බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
ලබන 26වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව ලැබී ඇත.
A special discussion was held between Prime Minister Mahinda Rajapaksa and the Bishop of Colombo Rt. Rev. Dushantha Rodrigo concerning the celebration of Christmas under proper health guidelines in the face of the current COVID-19 pandemic.
The risk of COVID-19 spreading beyond the Western Province exists now, and it is a phenomenon always expected, Chief Epidemiologist Dr. Sudath Samaraweera said.
විදේශීය ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටළුවක් මතු වී නොමැති බව මුදල් හා ප‍්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රජය විසින් හදුන්වාදී ඇති උත්සව ණය ගැන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ විමසීමේදි දැනගන්නට ලැබී ඇත්තේ කාර්යංශය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවය.
කිතුල් තාල වර්ගයේ ගසක් බවට වැවිලි අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
The people's behaviour in the coming days will decide whether a countrywide quarantine curfew is necessary during the Christmas season, Head of National Operations Centre for the Prevention of Covid-19, Army Commander Lieutenant General Shavendra Silva said dispelling rumours that the country will be under lockdown from December 23.
ගම සමග පිළිසදර 03 වන අදියර අද (18) බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල්කන්ද විද්‍යාලයේදී පැවැත් වුණි.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හෝටල් කුලියට ගෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ලංකා රෝහල හා නවලෝක රෝහල එකඟ වී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ජනවාරි මස දෙවැනි සතියේ පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැත.
ලබන 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමට හැකි තත්ත්වයක් මේවනවිට පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඔහු කියා සිටියේ එදින සිට ඕනෑම ගුවන් සේවයකට, ඕනෑම රටක සිට සංචාරකයින් මෙරටට ගෙන ඒමට පහසුකම් සලසන බවයි. කෙසේවෙතත්, සති 02 ත්, 03 ත් අතර කාලයක් එම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එහිදී මතුවන ගැටළු ද සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් නව සැලසුමක් සකස් කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.
පිරිසුදු පොල්තෙල් ආනයනයේ දී කිලෝග්‍රෑමයකට ලබා දුන් රුපියල් 25ක සහනය නව බදු සංශෝධනයේ දීද ලබා ගනිමින් ප්‍රබල ව්‍යාපාරිකයකු රජයට රුපියල් ලක්ෂ එක්දහස් හත්සිය පනහක (1750) ක බදු වංචාවක් සිදු කර තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ ස්වයං රැකියාවල යෙදෙන්නන් සඳහා වන පරිපූරක උත්සව ණය පහසුකම් යෝජනා ක‍්‍රමය අද සිට කි‍්‍රයාත්මක කරන බව රාජ්‍ය බැංකු පවසනවා. මහා භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබා දී තිබුණේ අදාල ණය යෝජනා ක‍්‍රමය වහාම කි‍්‍රයාත්මක කරන ලෙසයි.
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ , කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අද දින අත්සන් තැබිණ .
Page 410 of 639