Sunday, March 01, 2026
Follow Us
State

A total of 34 bus route permits have been suspended for transporting passengers more than the seating capacity, Transport State Minister Dilum Amunugma today said.

State

දෙවැනි ලෝක යුද්ධයටත් වඩා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරී ලෝකයේ බලවත් රටවල් පවා අද විශාල ආර්ථික අහේනියකට පත්ව තිබියදී ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම පහත හෙළීම විශාල ප‍්‍රශ්නයක් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

රාජ්‍ය අමාත්‍යංශ 39කට අදාලව අමාත්‍යංශ ලේකම්වරුන් පතිකිරිම සිදුකර තිබේ. මිට අදාලව ගැසට් නිවේදනය නිකුත්කර ඇති අතර අමාත්‍යංශ ලේකම් වරුන් පත්කිරීම නොවැම්බර් මස 25වන දින සිට වලංගු බව සඳහන් වනවා.

State

කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වනු ඇති බවයි.

State

එළැඹෙන නත්තල වෙනුවෙන් රට වැසීමට දැනට කිසිම සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවසීය.

State

කම්කරු නිලධාරීන් වෙත ලැබෙන කාර්මික ආරවුල් මාස 3 ක් තුළ විසදිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ජා වකදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

State

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය
මහතාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් 14 දින විවෘත විය.

State

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේදී උත්සව සමය සැමරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

State

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නඩු පවරන අතරේම ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කර ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාකරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

State

President Gotabaya Rajapaksa has instructed all relevant institutions, including the Ministry of Agriculture, to take immediate action to control the unjustified increase of vegetable and fruit prices.

State

• Hope to complete the Kurunegala-Mirigama stretch and open by March 2021

State

Foreign Minister Dinesh Gunawardena raised concerns about the use of children in terrorist propaganda activities, adding that it would lead to children and youth being radicalised. During a meeting with British High Commissioner Sarah Hulton and Canadian High Commissioner David McKinnon this week, Minister Gunawardena spoke about the mutual concern of security of countries, particularly the increasingly visible activities in the past few weeks by non-state actors engaged in the glorification of terrorist acts of the LTTE, including suicide bombers..

State

The Education Ministry will declare the days of opening pre-schools and primary sections of schools in a fortnight, Minister Prof. G.L. Peiris said yesterday

State

The National Operations Centre for the Prevention of the COVID-19 Outbreak (NOCPCO) yesterday announced several changes to the isolation status in various areas in the Western Province.

State

The Ministry of Energy is preparing a fuel price stabilisation formula supported by a whole new fuel price stabilisation fund in a bid to keep local fuel prices static amidst fluctuating global oil prices, according to Minister of Energy Udaya Gammanpila.

State

In an effort to create a brand name for Sri Lankan made and based products, a Made in Sri Lanka logo with potential for franchising and establishment of e-commerce trade portals and trade stalls islandwide as well as at airports and international centres to facilitate market access for Micro, Small and Medium Scale entrepreneurs will be launched today, Idustries Minister Wimal Weerawansa said.

State

Prime Minister Mahinda Rajapaksa has informed the National Research Council (NRC) of Sri Lanka to expedite the process of scientific validation of indigenous medicines and treatments developed for Covid-19.

State

A committee to discuss the possibility of waiving off interest on loans that were provided to the troubled tourism sector is to be appointed soon by Minister of Tourism Prasanna Ranatunga, following requests made by the sector.