ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150දෙනෙකු පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කරයි.
සංචාරකයින් ගෙන්වීමේදී ලබා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් සංචාරකයින් ගෙන්වීම ගැන තීරණයක් ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
The National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) has declared that several new areas will be isolated with immediate effect.
ඉන්දීය විදේශ අමාත්‍යයවරයා ශ්‍රී ලංකාවේ සංචාරය අතර තුර කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍යය සරත් වීරසේකර මහතා මාධ්‍යයට අදහස් දක්වනු ලැබීය. එහිදී ඒ මහතා සඳහන් කළේ “ඉන්දියාව අපේ මිත්‍ර රටක් ඒත් 13 වන ව්‍යයවස්ථා සම්පූර්ණයෙන් බලාත්මක කරල අපේ රට සම්පූර්ණයෙන් ෆෙඩරල් කරන්න කියා කියන්න ඉන්දියාවට අයිතියක් නැහැ.” යනුවෙනි.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ගාල්ල සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ; කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ කාටවත් පවරන්නෙ නැති නමුත් අයෝජන ගැන සලකා බලන බව අග්‍රාමාත්‍යතුමා පැහැදිළිව පවසා ඇති බවය. එය ඉන්දියාව සමග නොව ඕනෑම රටක් එක්ක කරන බවත් අපේ රටට හිතකර ආයෝජන ගැන පමණක් සලකා බලන බවත් ප්‍රකාශ කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය කඩදාසි භාවිතයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති කිංස්ලි රණවක නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිටත් විද්‍යුත් තැපෑල හරහා පමණක් අභ්‍යන්තර ලිපි හුවමාරු කරන බවයි.
Sri Lanka is to obtain the Oxford-AstraZeneca and Pfizer vaccines next month, the Government said today.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.
ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා එන්නත්කරණය ජාතික සැලැස්ම සකස් කර අවසන් බව කොවිඩ් 19 එන්නත් ලබා ගැනීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ප්‍රතිලාභ ලබාගැනීම සභ ලබා ගැනීම සඳහා වන අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කිසිදු මූල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.
කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 08 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 09 දින විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට උපදෙස් දුන්නේය.
Minister of Tourism Prasanna Ranatunga has stressed Ukraine has not been subjected to a country-wide lockdown at present.
සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.
Parliament is unlikely to convene next week after several MPS are believed to have come in contact with Sri Lanka Muslim Congress Leader and parliamentarian, rauff Hakeem who tested positive for COVID-19 yesterday, the Daily Mirror learns.
Secretary to the Ministry of Education - Prof. Kapila C. Wijewardena had stated that attention is given to regulating private tuition classes over continuous complaints made to the ministry.
The Government was making arrangements to provide COVID-19 vaccines to the people of Sri Lanka by mid-February, Primary Health Care, Epidemics and COVID-19 Disease Control Minister Sudarshani Fernandopulle said yesterday.
Page 409 of 647