‘ නාමල් උයන ජාතික උරුමක් ලෙස නම් විය යුතු භූමියක් බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේය.
පසුගිය දිනවල සීනි ආනයනයකරුවන්ට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 55ක බදු සහනයක් දෙමින් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් රජයට අහිමි කළ මෙහෙයුමේ මහ මොළකරු ලෙස චෝදනාවට පාත්‍ර වූ රජයට අයත් සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දූරයෙන් ඉවත් කිරීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ක්‍රියා කර ඇති බව වාර්තා වේ.
නත්තල් දින දේව මෙහෙයන් පවත්වනු ලබන අද (24) සහ හෙට (25) දිනයන් වල දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලයන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.
මේ වසරේ (2020) ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා බුලත් මෙට්‍රික් ටොන් 3739 ක් අපනයනය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
All liquor shops across the country would be closed on December 25 in view of the Christmas and Unduvap Full moon Poya day, which falls on December 29 the Excise Department said today.
The Buddhist Advisory Council commended President Gotabaya Rajapaksa for his unwavering commitment to lay the foundation for national policies despite obstacles and challenges during the year.
ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි.
The Health Ministry today issued a series of special guidelines to all the traders and consumers who are visiting the Economic Centers around the country.
Ayurvedic practitioner Dhammika Bandara from Kegalle has been warned by the area Medical Officer of Health (MOH) to refrain from gathering crowds to distribute his indigenous medicine which he claims is capable of curing the coronavirus.
Prime Minister Mahinda Rajapaksa this week reiterated that in order to have hope for the future of the country, the program of making the country self-sufficient in all sectors should be implemented.
කොවිඩ් - 19 ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වීම ක්‍රමවේද දෙකක් යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
Amnesty for prison inmates will be granted on account of Christmas in the near future, the Prisons Department said.
The Labour Ministry has initiated discussions with relevant stakeholders on the proposed amendments to the Employees’ Provident Fund (EPF) Act to increase the age of retirement in the private sector from 55 to 60 years.
අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනපුරා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය ඉන්දීය අදානි සමාගමට පැවරීමේ සූදානම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් මතුව තිබේ.
Prime Minister Mahinda Rajapaksa, in his Christmas message, said it was a celebration of love and respect for each other.
වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යෑමට අකමැති පෞද්ගලික අංශයේ සේවකයින්ට අවුරුදු පනස් පහේදී සේවක අර්ධසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට අයිතිය දෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළේය.
Page 407 of 639