මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටින්නේ මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන අතර රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන බවයි.
The Finance Ministry has informed heads of all State institutions to ensure that they manage their expenditure for 2021 within the budgetary allocations as it would be exceedingly difficult to allocate additional funds given the uncertainties due to the COVID-19 pandemic.
The Government will hold discussions about a vaccine candidate suitable for Sri Lanka in the next few days and provide information by the end of next week, chief advisor to President, Lalith Weeratunga said.
The authorities will hold a special discussion with World Health Organization (WHO) today with regard to COVID-19 vaccines to Sri Lanka, Army Commander Lt. Gen. Shavendra Silva said.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.
Why is Sri Lanka unsuited for a presidential system of government? Because, it was an idea that was hatched in the head of a single person, according to a pundit who has done a veritable treatise on the subject in a local newspaper.
වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත‍්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.
Minister of Buddhasasana, Religious and Cultural Affairs, Prime Minister Mahinda Rajapaksa has given the greenlight to open all cinema theatres in the country from January 1.
The Police are to crackdown on underage drivers as well as those driving without a valid licence.
කෙසෙල්වත්ත පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරීන් වසම් කිහිපයක් අද අලූයම පහේ සිට හුදකලා කෙරුණා. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලූත්කඬේ බටහිර හා නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කෙරුණු බවයි.
සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටළු කඩිනමින් විසඳීමට රජය මැදිහත් වන බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. සුනාමි ඛේදවාචකයෙන් මියගිය දහසකගේ පමණ සිරුරු මිහිදන් කර ඇති ගාල්ල අක්මීමන කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පැවති සැමරුම් වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
State Minister of Finance Ajith Nivard Cabraal says that the rupee will appreciate by the second week of January.
කොරෝනා වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ඒ සදහා පත් කළ විද්වත් කමිටුව ලබාදෙන තීරණයට සියළු පාර්ශව එකඟ විය යුතු බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ධීවර පනත සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කර සිටී.
කාන්තා ව්‍යවසායකයන් 25,000ක් සවිබල ගන්වමින් පාරිභෝගිකයන් සූරා කන වෙළෙඳ ජාලය වෙනුවට රජයේ තීන්දු ඒ අයුරින් ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් පාරිභෝගකයන් පිළිබඳ නොසිතන වෙළෙඳුන් සහ ගොවියන් ගැන නොසිතන ගැනුම්කරුවන් වෙනුවට, රජයේ තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ඇති කිරීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
විදුලි බිල්පත් එස්.එම්.එස්. මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයාට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙයි.
Page 406 of 639