While continuing the mandatory quarantine formalities, the traffic policemen have been advised to conduct a special operation from tomorrow monitoring bus conductors and drivers of public transport facility and drivers and assistants of school vans and subject them to random Rapid Antigen Tests (RATs), Police Spokesman DIG Ajith Rohana said.
පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙසේය
ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) සමග ඇතිකරගත් විනිමය හුවමාරු පහසුකම යටතේ ලබාගෙන තිබූ ඩොලර් මිලියන 400ක ණය මුදල නියමිත පරිදි ගෙවා නිම කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
A policy decision was taken to provide free electricity connection to 1,607 houses which are without electricity before the coming Sinhala and Tamil New Year, Power Minister Dullas Alahapperuma said.
සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත් ලබාදීම මාර්තු මස පළමු සතියේ සිට ඇරඹිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය විසින් ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබේ.
හෙට සිට බස් රථ ධාවනය උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවමත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණ ද එම තත්ත්වය නොසළකා ලංගම බස් රථ කාලසටහන් හෙට සිට ක්‍රියාත්මක කරන බවයි.
Under the guidance of Foreign Minister Dinesh Gunawardena, the Foreign Ministry will open a Regional Consular Office in Kandy.
Leave of all Sri Lanka Transport Board (SLTB) workers including bus drivers, conductors and technical staff have been cancelled due to the planned Inter-Provincial bus strike on Monday (8) night, SLTB Chairman Kingsley Ranawaka said.
පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට ලබාදීමට තීරණය කළ ද එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතවලට හානි වන අයුරින් පිරිසක් ක්‍රියා කරමින් සිටින බව අනාවරණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
Establishment of National Coordinating Sub Committees to materialise the goals of development programs ‘Conversation with the Village’ and ‘Back to the Village with Work’ and the 2021 budget proposals was held under the patronage of Prime Minister Mahinda Rajapaksa this week at Temple Trees.
කුඩා වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, අනුරාධපුර පළුගස්වැව මහමීගස්වැව ප්‍රදේශයේදීයි.
ඇතැම් බැංකු විසින් ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අය කරගැනීමේ සිදුවීම් පිළිබඳ සොයාබලා ඊට එරෙහිව දැඩි පියවරගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
The Supreme Court has given notice of the new rules for electronic filing and urgent digital virtual hearings which will come into operation with effect from 15 February.
The Finance Ministry will allocate Rs. 10 million for each Member of Parliament (MP) from the decentralised Capital Budget for 2021.
The Examinations Department today said the Department had decided to suspend the GCE O/L, 2020 practical exams due to the prevailing COVID-19 threat in the country.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද දින පත්කර තිබෙනවා.
Authorities are expecting approval of the Sputnik V vaccine for use in Sri Lanka in the coming days, Production, Supply and Regulation of Pharmaceuticals State Minister Dr. Channa Jayasumana stated.
Page 400 of 647