Wednesday, February 25, 2026
Follow Us
State

The public cannot choose the Coronavirus vaccine they want and instead must go with what is given to them, State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control, Sudarshini Fernandopulle told Daily Mirror yesterday.

State

රාජ්‍ය සේවකයින් විශේෂ සේවා ක්‍රමයකට අනුව රාජකාරී සදහා කැඳවුවද එමගින් මහජන සේවා සැපයීමට කිසිදු බාධාවක් නොවන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේ ජේ රත්නසිරි කියාසිටියේ මහජන සේවා සැපයීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් සේවකයින් කැඳවීමට ආයතන ප්‍රධානීන්ට බලතල දී ඇති බවයි.

State

රාජ්‍ය නිලධාරින් සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් මෙමගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

එම විශේෂ චක්‍ර ලේඛය පහතින් දැක්වේ.

State

Random Rapid Antigen Tests (RATs) will be performed at 12 entry and exit points from and to the Western Province on individuals from 12.00 noon today until further notice.

State

Army Commander Gen. Shavendra Silva on Wednesday urged the people in isolated areas not to leave their homes, warning that the army too would be deployed to prevent such incidents in the isolated areas.

State

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වීමක් සිදුවුව හොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර හෝ සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බව කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

State

Tourism Minister Prasanna Ranatunga directs officials to work collectively to initiate development projects

State

The Kottawa Exit point on the Southern Expressway (E01) would be closed from 6 a.m. today until further notice except for busses and ambulances.

State

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර ඇත.

State

Considering the current COVID-19 situation in the country, Army Commander General Shavendra Silva said today it was better for people to be prepared with a stock of essential items as more areas could come under a lockdown if a higher number of patients were detected from particular areas in the coming days.

State

If the people fail to adhere to health guidelines, the government has no option but to further reinforce safety regulations that would make life difficult, cabinet spokesman, Mass Media Minister Keheliya Rambukwella said yesterday.

State

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 30 වන දින දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබේ.

State

The Education Ministry will take a concrete decision regarding the reopening of schools on Monday (May 3) as usual, Education Minister Prof. G.L Peiris said.

State

Health authorities yesterday stated that the second dose of COVID-19 vaccination will commence today.

State

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ඉදිරිපත් කළ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

State

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 7 තුළ නිකුත් කිරීමට බලාපොරාත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

State

Tax incentives and land at concessionary rates will be among measures the Government will put in place for the establishment and operation of world-class aircraft Maintenance, Repair and Overhaul (MRO) facilities for all modern commercial aircraft types in the country, according to a recently-released policy paper on the National Civil Aviation Policy for Sri Lanka.

State

පළාත් සභාව යටතේ පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.