Wednesday, February 25, 2026
Follow Us
උතුරේ පොලිස් බල ප්‍රදේශ 3ක් හුදකලා කරයි

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

(Aruna)