Thursday, February 26, 2026
Follow Us
State

Pallekumbura Grama Niladari (GN) division in Matale and Sirikatha GN Division in Polonnaruwa isolated with immediate effect, National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) Army Commander Gen. Shavendra Silva said.

State

කොරෝනා වෛරසය මෙරට තුළ සීග්‍රයෙන් පැතිර යාම වැළැක්වීමට සියළු ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විiා ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සුදත් සමරවීර නෙත් නිවුස් වෙත කියාසිටියේ ජනතාව තවදුරටත් වගකීමෙන් තොරව හැසිරුණහොත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් විදෙස් රටවල් පත්ව ඇති තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වනු ඇති බවයි.

State

The vaccination is the only solution to stop the spread of Covid-19 and that the government has a systematic and strong programme in place to vaccinate the public, President Gotabaya Rajapaksa said.

State

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

මෙම සති අන්ත නිවාඩුවේ පළාත් අතර සංචරණ සීමා පැනවීමට හැකිවූයේ නම් ජනතාවගේ විනෝද චාරිකා හා අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ආගමික හා සංචාරක ස්ථාන ආශ්‍රිතව ජනතාව වැඩිවශයෙන් එක්රැස්වී සිටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

State

කොළඹදී පැවති මාධ්‍යය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටින්නේ යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇති බවයි. වෛද්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බවයි.

State

The oxygen availability in hospitals in Sri Lanka is being assessed following a directive by the Ministry of Health.

State

(25) දින සිට ඉදිරි දෙසතිය තුල පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

State

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේය.

State

All schools, preschools and piriven institutions in the Western and North Western Provinces will be closed this week due to the spread of COVID-19 in the provinces, the Government yesterday announced.

State

පවතින කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය මත පාසල් වසා දමන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (25 වැනිදා) පැවසීය.

State

සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ සහ රජය කොපමන ඉල්ලීම් සිදු කළද ජනතාවගේ සංචරණයේ අඩුවක් සිදු වී නොමැති බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණක්. ඊට කදිම නිදසුන් සපයමින් අනුරාධපුරය අටමස්ථානය ඇතුලු පුද බිම් මෙන්ම නුවරඑළිය වැනි සංචාරක ආකර්ශණීය ස්ථානද ඊයේ දිනයේ දේශීය සංචාරකයින්ගෙන් පිරී ගියා. ඒ, නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය පවා නොතකමින්. ඉකුත් අලුත් අවුරුදු සමයේද සිදු වුයේ මීට සමාන තත්ත්වයක්. එහිදීද සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ සහ රජය කොපමන ඉල්ලීම් සිදු කළද ජනතාව දිගින් දිගටම සංචරණය සිදු කළා.

State

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෙට (27) සහ අනිද්දා (28) යන දිනයන් හිදි වසා දැමීමට තීරණය කර තිබේ.

State

කිසිදු අවස්ථාවකදි ගෑස් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ලෝක වෙලදපොළේ ගෑස් මිල ඉහල යාම හේතුවෙන් සමාගම් පත්ව ඇති අපහසුතා සම්බන්ධයෙන් රජයෙන් සහන ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

State

නිරෝධායන රීති උල්ලංඝණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් විධිමත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

State

A circular is to be issued tomorrow empowering all heads of state institutions to decide on the number of employees to attend office, Public Services, Provincial Councils and Local Government Ministry Secretary J.J. Rathnasiri said.

State

Tourism Minister Prasanna Ranatunga said, despite the current Covid situation, airport operations and tourist arrivals will continue as per recommendations of the health authorities.

State

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලබන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා.