Wednesday, February 25, 2026
Follow Us
State

නිරෝධායන මධ්‍යස්ථාන සියල්ල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් බවට පත් කිරීමට අවධානය යොමුව ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසනවා.

State

රට තුළ මේ වන විට උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සන්නිවේදන මාධ්‍ය මගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

State

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආසාදිතයින් සදහා මෙරට රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

මෙරටට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් සඳහා මේවනවිටත් විශේෂ නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අංශ ගනු ලබන තීරණ අනුව ඉන්දීය සංචාරකයින් සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු ඉදිරියේදී වෙනස් විය හැකි බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව දැඩිලෙස අර්බුදයකට ලක්ව සිටින පසුබිමක් තුළ එරටින් පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

State

2020 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

State

කොවිඩ් වසංගතය ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘත කිරීමේ කාලය සීමා කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

State

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

State

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

State

While saying that the spread of COVID-19 in companies in the country is on the rise, Chief Epidemiologist Dr Sudath Samaraweera said today the risk of infection was quite dramatic in closed and air-conditioned spaces.

State

President Gotabaya Rajapaksa, in his May Day message, said the working community is one of the most adversely affected groups in the world due to the COVID-19 pandemic and the government has clearly understood that reality faced by our working masses.

State

පෞද්ගලික ගුවන් ධාවන පථ සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

State

හෙට(30) දිනයේදී බැංකු සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් බලා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.

State

As Sri Lanka grapples with a third COVID-19 wave, the Government has to cautiously manage external pressures, fiscal challenges and focus policy adjustments to address the disproportionate impact the pandemic has had on the underprivileged, the Central Bank said yesterday.

State

Dambulla, Galewela and Naula police areas in Matale district and Pannala Police area in Kurunegala district have been isolated with immediate effect, Army Commander Shavendra Silva said.

State

මගී ප්‍රවාහන බස්රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යා යුතු බවට නීතියක් පනවා ඇතත්, එය කිසිසේත් ක්‍රියාත්මක නොවන බවට මගින් චෝදනා කරනවා. ආසන ගණනට පමණක් මගීන් ගෙනයාමට නීති පැනවීම හේතුවෙන් බස්රථ ගාස්තු ද ඉහල දැමුනත් දැන් සිදුව ඇත්තේ වැඩි මුදලක් ගෙවා අනාරක්ෂිතව බස්රථවල ගමන් කිරීම බවයි බොහෝ මගීන් පෙන්වා දෙන්නේ. රටතුළ මේවනවිට පවතින කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මෙම තත්ත්වය වඩාත් අවදානම් බව ද බොහෝ පාර්ශවවල මතයයි.

State

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා,

State

අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීම කෙරෙහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ අවධානය යොමුව තිබෙනවා.

State

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවැසීය.