ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
Hon. Minister of Foreign Affairs, Foreign Employment, and Tourism Vijitha Herath, has urged the public to contact 1989 for reliable information about private employment agencies when seeking employment opportunities abroad.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිතව තිබේ.
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර හෙටින් (14) අවසන් වේ.
සාපෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ සිදුවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් ඇති විය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වා ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (10) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
සාම්ප්‍රදායික ඉදිකිරීම්වලින් ඔබ්බට ගිය විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 වර්ෂයේ මාර්තු මස 17 දින සිට පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් හෙට(15) සෙනසුරාදා දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල , කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අඩු දායකත්වයක් සැපයූ එහෙත් විශාල ලෙස දායක කර ගත හැකි උතුරු පළාත වෙත සංවර්ධනය ගෙනයාම අරමුණු කරගෙන උතුරු පළාතේ මෙතෙක් අක්‍රීයව පැවති රජය සතු ආයතන කිහිපයක් නැවත සක්‍රිය කිරීමට හැකි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ .
Page 30 of 647