Tuesday, February 03, 2026
Follow Us
දළදා දැක්මේ තේමාව හා ලාංඡනය නිකුත් කෙරේ

"සිරි දළදා වන්දනාව" - නිල තේමාව පාඨය සහ නිල ලාංඡන මාර්ගෝපදේශය (ලෝගෝව) පිළිබඳ නිවේදනය කර තිබේ.

2025 අප්රේල්‌ මාසයේ 18 සිට 27 දින දක්වා මහනුවර ශ්රී දළදා මාලිගාවේදී පැවැත්වෙන "සිරි දළදා වන්දනාව" උතුම්‌ පුණ්යකර්මයට අදාළව භාවිත කළ යුතු තේමා පාඨයන්‌, නිල ලාංඡනයට අදාළ දැනුවත් කිරීමේ මාර්ගොපදේශයන්‌ (ලෝගෝව) පිළිබඳව ශ්රී දළදා මාළිගාව නිවේදනය කරයි.