Saturday, March 28, 2026
Follow Us
State
  • 2019 වසරේදී ආදයම් බදු, වැට් සහ ජාතික සංවර්ධන බදු ලිපිගොණු ලක්ෂ 16 2020 දී ලබාදුන් බදු සහන සමඟ ලක්ෂ හතරකට අඩු වීම නිසා සිදුවූ රාජ්‍ය ආදායමේ පහත යාම ආර්ථික අර්බුදයට මූලික හේතුවක්.
  • 2022 වර්ෂයේ සෘණ11% ක්ව පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සෘණ 3.5 හෝ සෘණ 4.0% විය හැකියි.
  • 2024 වර්ෂයේ සිට රටේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට ගෙන යනවා.
  • මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරනවා– ජනපති අනුරාධපුරයේ දී කියයි.
State

දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරිමේ ව්‍යාපෘතිය  පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

State

දුම්රිය සතු වත්කම්, දේපළ සහ ඉඩම් කළමනාකරණයට විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටි වීමට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

State

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

State

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

State

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

State

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා පත්කර තිබේ.

State

Two sub-committees to make the Revenue Administration Management Information System (RAMIS) efficient

State

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

State

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාළ වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඉදිරිපත් කළේය.

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 (2023) අද (23) විභාග මාධ්‍යස්ථාන 2200දී ආරම්භ වේ.

State

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

State

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ විදුලිය කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සමග අද (24) පැවැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 

State

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීම හේතුවෙන් එහි එක් මංතීරුවක වාහන ධාවනය ලබන 24 වැනිදා සිට තාවකාලිකව නතර කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

State
 
හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්රමණය කිරීමට අවශ්ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
State

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝක ප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටලු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය.

State

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා  ආසන 32 බස් රථ 500ක්‌ මෙරටට පිරිනැමීමට  මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා  විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  වෙත සංකේතාත්මකව භාරදෙනු  ලැබීය.