• වෘත්තීය පුහුණු සියලු ආයතන එක තැනකට කැඳවා අන්තර් සම්බන්ධීකරණයෙන් යුතු පොදු වැඩපිළිවෙලක් සකස් කරන්න - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්- මාස දෙකක් තුළ නැවත කැඳවීමටත් තීරණයක්
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ මෙන්ම හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
"සැමට හිමි බිමක්" දිවයින පුරා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැවපිළිවෙළේ තවත් එක් වැඩසටහනක් පසුගියදා බදුල්ලේ දී පැවැත්විණි.
ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ (11) දියත් කෙරිණි.
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2024 මාර්තු සිට රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ප්‍රධානීන් දැනුවත් කිරීම පසුගියදා (12) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පැවැත්විණ.
During the 10th Environment Pioneer President’s Medal Awarding Ceremony 2020-2021 held at the Bandaranaike Memorial International Conference Hall, President Ranil Wickremesinghe announced that Sri Lanka is establishing the world’s first international environmental university to support the global effort in addressing climate change.
• නියමු වැඩසටහන පාසල් 20කින් ජූනි මාසයේ දී
ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ රුපියල් මිලියන 200 වියදමින් ඉදි කළ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම අද (13) සිදු කෙරිණි.
ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත් කිරීම වෙනුවෙන් සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය සතියේ හඳුන්වා දුන් විදුලිය මිල දී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක් ඊයේ (10) සිදු විය.
දිවයින පුරා රාජකාරි කටයුතු සඳහා නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (16) පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා ඇති අතර එය ලබන 14 පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දැනට නොරොච්චෝලේ 30 වැනි ගල් අඟුරු භාණ්ඩ ගොඩබෑමත් සමඟ මෙම වාරය සඳහා ලංවිමට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු අවශ්‍යතාව සම්පූර්ණ වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජනතා සෞඛ්‍ය රැක දෙන මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේ දි පවසයි.
ආසියාවේ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් පිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්.
Page 72 of 637