Thursday, February 05, 2026
Follow Us
දුම්රිය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයට කමිටුවක්

මෙරට දුම්රිය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකොට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර, අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.