කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට පුද්ගලයන් 70 දෙනෙකු අද ( 27) ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියට පැමිණ තිබේ.
දෙමළ ජතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන්ගේ ත්‍රිකුණාමලයේ නිවසට ඊයේ (26 වැනිදා) පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.
Officers from the Police Unit of the Presidential Commission probing Easter Sunday attacks arrived at former President Maithripala Sirisena's Colombo residence to record a statement a short while ago.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන හැටපහක නිරෝධායන වන පිරිස සීමාව ඉක්මවා සිටින බැවින් විදෙස් රටවලින් ගෙනඑන පිරිස තවදුරටත් රැඳවීමේ ගැටලුවක් මතු වී ඇත.
Three inmates who were addicted to drugs have committed suicide within the last week as a result of the crackdown on narcotics by authorities, and therefore being unable to consume drugs, Commissioner General of Prisons Thushara Upuldeniya said.
නිරෝදායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා.
The failure of the Nuwara Eliya Police to find anything suspicious from a search operation carried out on May 8, 2018 at a lodge where National Thawheed Jama'at (NTJ) Leader Zahran Hashim was operating a training camp, enabled Zahran and the NTJ associates to escape from the Police, it was informed yesterday at the PCoI probing Easter Sunday attacks.
නෙළුම් කුලුළුනට හෙට අනිද්දා අලුත් අමුත්තෙක් පැමිණීමට නියමිතය. මේ අමුත්තා ‘හැඟීම්’ ගැනත් ‘දැනීම්’ තියෙන අයෙකු යැයි කිව හැකිය.
නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
The prevailing hot weather condition in several areas in the Island would continue until mid-September, Director General of the Department of Meteorology Athula Karunanayake said.
විෂ සහිත ෆාම්තෙල් ආනයනකය කොට පොල්තෙල් වලට මිශ්‍ර කොට විකිනීම නිසා පොල් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යට සිදුවන අනර්තය වැලැක්වීම සදහා ජනාධිපතිතුමාගේ නියමයෙන් 21.5.2020 නිවේදනය යටතේ සියලුම ෆාම්තෙල් (පරිපහදු කළ සහ නොකල) වල විශේෂ පිරිපහදු බද්ද කි.ගෑ 1කට රැ. 350 දක්වා වැඩිකරන ලදි. නමුත් ඊට පසුව ආනයනකරැවන්ගේ බලපෑම මත නිළධාරින් විසින් ඉතා සුක්ෂමව 26.06.2020 නිවේදනය මගින් එම බද්ද පිරිපහදු නොකල ෆාම්තෙල් සදහා රැ 250ක් සහ පිරිපහදු කළ තෙල් සදහා 275ක් වශයෙන් සංශෝධනය කොට ඒවා ආනයනය තහනම් කරනු ලැබීය.
Sri Lanka is set to design a national digital strategy with a specific focus on digital transformation of the public sector including re-engineering processes to ensure an effective uptake of digital mechanisms.
අලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳු දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා මස 28 දින ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියම කළේය.
Foreign reports sent to the State Intelligence Service (SIS) on April 4, last year on possible terror attacks cannot be considered as intelligence reports, other that it being information, SIS ex-director, former SDIG Nilantha Jayawardena told the PCoI on the Easter Sunday attacks.
Attorney-at-Law Lalith U. Gamage, the Governor of the Central Province temporarily suspended Daljith Nandalal Aluvihare, Mayor of the Matale Municipal Council from holding his post with immediate effect.
පසුගිය මස දහඅටක කාලය තුළ නීතිපති උපදෙස් ඉල්ලා එවන ලද අපරාධ සම්බන්ධ ලිපිගොනු 23,745ක් අවසන් බව වාර්තා වනවා. මේ බව නීති පතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.
State Intelligence Service (SIS) had only identified active members of the National Thowheed Jamaat (NTJ) at the time it received the foreign intelligence report on the terror attack on April 4, 2019.
Page 550 of 746