Thursday, February 19, 2026
Follow Us
මිනුවන්ගොඩ තවත් 47කට කොවිඩ්

කොවිඩ් 19 වෛරසය අසාදිත47දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉන් 04ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 43දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වේ.

මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව2122ක් ලෙස ඉහල යයි.

(Lanka Leads)