Monday, August 24, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

එම උපපොලිස් පරික්ෂකවරයාගේ ආශ්‍රිතයින්ද මේ වනවිට PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති බව පැවසේ.

(Aruna)