රටේ ජනතාව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගතව ඇත්දැයි යන කරුණ පසුපස හඹායාම නොව එය එසේ නොවීම සඳහා කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
පාතාල නායක මාකඳුරේ මධුෂ් අද (20) අළුයම මියගිය ආකාරය පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට මඳ වේලාවකට පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැහැදිලි කිරීමක් කළේය.
වෙඩි වැදී මියගිය “සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත” හෙවත් මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තරයේ සිට මෙරට හෙරෝයින් ජාවාරම මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ආධාර අනුබල දීම,අවි පෙන්නා කොල්ලකෑම වැනි අපරාධ බොහෝමයකට සම්බන්ධ මෙරට ඉතිහාසයේ බිහිවූ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙයි.
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොළඹ වරායේ නැව් තටාකාංගණයේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අඩු මගී ඉල්ලුම හේතුවෙන් නතර කිරීමට තීරණය කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ තවත් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.
Sixty more positive cases are reported from the Minuwangoda coronavirus cluster, the Department of Government Information confirmed.
Around 10,000 people including 8,000 police officers of the Western Province had been alerted by April 11, 2019 about National Thowheed Jamaat (NTJ) Leader Zahran Hashim and foreign intelligence received on April 4, 2019 regarding the possible terror attack on Easter Sunday, former State Intelligence Service (SIS) Director Nilantha Jayawardena yesterday informed the PCoI probing Easter Sunday attacks.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2342 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී එම පොකුරෙන් ආසාදිතයින් 180 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 37 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වනවා. අනෙක් ආසාදිතයින් 143 දෙනා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ආශ‍්‍රිතයින් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
‘කොවිඩ්-19’හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව ජපාන පර්යේෂකයෝ පිරිසක් අනාවරණය කර ගෙන තිබේ.
Notorious underworld drug kingpin Makandure Madush was shot dead in a crossfire between police and other suspected underworld figures at Maligawatte Housing Complex, Police said.
කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ ඇක්ටිව් නොලේජ් පාට්නර්ස් ලංකා පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
රටේ පවතින කොවිඩ් නයින්ටීන් අවධානම සැලකිල්ලට ගනිමින් මෙවර කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකිරීමට අස්ගිරි මල්වතු උභය මහා විහාරය විසින් තීරණය කර තිබේ.
කොළඹ පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Page 542 of 763