Friday, April 10, 2026
Follow Us
තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

(Neth)