Thursday, February 19, 2026
Follow Us
22 වන කොරෝනා මරණය වාර්තා වෙයි : සියදිවි හානිකර ගත් තරුණයා කොවිඩ් ආසාදිතයෙක් බවට හෙළිවෙයි

මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වනවා.

පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති අතර පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

(Neth)