මහනුවර ප්‍රදේශයේ ගිලා බැසිමකට ලක්වූ ගොඩනැගිල්ලක සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටින දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
Former President Maithripala Sirisena on April 24, 2019 informed former IGP Pujith Jayasundara that if he accepted responsibility for the co-ordinated terror attacks on April 21, 2019 and resigned from his position, he would be given the pension and a position as an ambassador in any country he wished to serve, former Defense Secretary Hemasiri Fernando yesterday informed the PCoI probing Easter Sunday attacks.
154 Indian nationals including an infant were repatriated from Sri Lanka on a special Air India flight AI 1284 from Colombo to Bangalore and Delhi yesterday .
The Ministry of Highways is to call for tenders for the construction of the long-delayed Ruwanpura Expressway within the next two weeks, The Sunday Morning learnt.
A special notice has been issued today by the Meteorological Department advising navel and fishing communities to refrain from venturing into Central, Northeast and Eastern Bay of Bengal Sea areas from tomorrow (19) until September 22.
බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 174 දෙනෙකු අද (17) දිනයේදී පි.සි.ආර්. පරික්ෂණවලට යොමු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.
හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි.
මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට නියමිතය.
ඉවතලන පොලිතින් නොලැබීම හේතුවෙන් ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සිදු කරන කර්මාන්තශාලා 100කට වැඩි සංඛ්‍යාවක් වැසීයෑමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් පවසයි.
බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 වැනිදා) ධාවනයෙන් ඉවත් වන බව තමාට දැනුම්දී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ‘අරුණ’ට පැවැසුවේය.
The minimum age for a criminal to be tried in courts has been raised to 18 years.
මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන සදුදා සිට මංතීරු නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතා පවසයි.
The water supply will be interrupted for 12 hours from 8pm today till 8 am tomorrow in Colombo 01 due to an urgent repair work, National Water Supply and Drainage Board (NWSDB said.
Former IGP Pujith Jayasundara was not summoned to the National Security Council (NSC) meetings by former President Maithripala Sirisena until the Easter Sunday terror attack, on an issue regarding the transfer of former Chief Inspector of the Criminal Investigation Department (CID) Nishantha Silva.
Summons has been issued on the Captain of the distressed MT New Diamond Crude Oil Tanker to appear at the Colombo Chief Magistrate’s Court on the 28th of September.
"After the terror attacks on Easter Sunday, all political and security heads blamed the State Intelligence Service (SIS), and as the then SIS Director, I recorded the conversations which I had with senior officials after the attack, to protect the dignity of the SIS", former SIS Director SDIG Nilantha Jayawardena yesterday informed the PCoI probing the Easter Sunday attacks.
Page 541 of 746