The national security could not be still assured until the people who led Zahran Hashim to carry out the sudden terror attacks are identified, former SDIG of the Criminal Investigation Department (CID) Ravi Seneviratne yesterday informed the PCoI probing Easter Sunday attacks.
The Chilaw fish market will be temporarily closed from tomorrow (21) for a period of one week.
කොවිඩ් වැලඳීමෙන් මියගිය විගමණික ශ්‍රමිකයින් 24 දෙනකුගේ යැපෙන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් මිලියන 12ක් වන්දි ඉල්ලා ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
වසරකුත් මාස හතක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබේ.
රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e-Channeling) සේවාව හරහා තමන්ට පහසු වේලාවක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය පහසුකම සපයා තිබෙනවා.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) අද (20) දින පෙ.ව. 10.00 ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.
ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන වේග පන්දු යවන ක‍්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා. ඔහු මෙවර තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා. ඉකුත් දින කිහිපයේ බන්ධනාගාර කිහිපයක හට ගැනුණු නොසන්සුන්කාරි ත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
Four more individuals passed away due to Covid-19 today climbing the total Covid-19 death toll in Sri Lanka to 73.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිපුරම කොවිඩ් රෝගීන් වාර්තා වීමට හේතු වී ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස හා ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිළි, නාන ස්ථානවල ජල කරාම භාවිතා කිරීමේ පුරුද්ද නිසා බව විමර්ශනයක දී අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(22) දින පෙරවරු 8.30 ට පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන බව එම පාර්ශවයේ මහ ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසනරතන නාහිමියෝ පවසති.
ලබන සතියේ පැවැත්වීමට නියමිත එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් උත්සව වළක්වාලමින් වවුනියාව සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ තහනම් නියෝග 2ක් නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
අයවැයේ යෝජනාව අනුව පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දැනටමත් 18%ක් වන මෙරට ‘තරුණ විරැකියාව’ තවදුරටත් ඉහළ යනු ඇතැයි නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය (FTZMA) පෙන්වා දෙයි.
ඉදිරි සති අන්තයේදී එනම් හෙට (21) හා අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි.
* වෙළඳසැල් 1192 ක් වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම්.
* පෑලියගොඩ හුවමාරුවෙන් අධිවේගී මාර්ග ඔස්සේ රටපුරා ප්‍රවාහනයට ද පහසුකම්.
Vehicle Importers Association of Sri Lanka (VIASL) urged the government to reconsider the import ban.
ලංකාවේ කොවිඩ්-19 ආසාදනයේ දෙවැනි රැල්ල සම්බන්ධ ආන්දෝලනාත්මක “බ්‍රැන්ඩික්ස් පොකුර” සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වහාම වාර්තාවක් සපයන ලෙස නීතිපතිවරයා පොලිසියට දැනුම් දී ඇත.
පවතින තත්ත්වය මත මුදල් නෝට්ටු, කාසි මෙන්ම චෙක් පත් භාවිතය ද හැකිතාක් අවම කරන්නැයි ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පවසනවා.
Page 524 of 764