A committee appointed by the Attorney General (AG) had recommended the Public Service Commission to conduct a disciplinary inquiry against Deputy Solicitor General (DSG) Azard Navavi and State Counsel Malik Aziz.
The Unity Plaza complex in Colpetty has been closed down as a precautionary measure after 04 Covid-19 cases were identified from the premises.
මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද අගමැති ප්‍රධනත්වයෙන් ජනතා අයිතියට
* ඇවිදින මංතීරුව, පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක් ජනතා අයිතියට
While saying that the Criminal Investigations Department has launched an investigation into the fire that erupted at the Supreme Court complex yesterday, Police Spokesman Ajith Rohana said neither documents nor any registry had been damaged in the fire.
The Peliyagoda Fish Market, which was temporarily closed due to the spread of Covid-19, would be re-opened for limited wholesale operations from tomorrow (16), Fisheries and Aquatic Resources Ministry said.
කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ අයි ඞී එච් රෝහලට මාරු කර තිබෙනවා. මරණ දඬුවම නියම වීමෙන් පසු ඔහු රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ ඔහු ප‍්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
A fire has broken out at the Supreme Court Complex in Hulftsdorp, Colombo.
කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොවිඩ් 19 වෛරසය සදහා නිපදවු ෆයිසර් බයෝටෙක් එන්නත පළමුවෙන් ලබාගත් කිහිප දෙනා අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා සිටින බව වාර්තා වෙයි.
වත්තල ජල සම්පාදන ක්‍රමයේ මාර්ග සංවර්ධනයට සමගාමීව හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හෙට (16) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
කිතුල් බෝගය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට හා කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කොවිඩ් අවදානම හමුවේ යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි යන අධ්‍යාපන කලාප දෙකෙහි පිහිටි සියලු පාසල් අද (14) සිට වසා දමා ඇත. එම පාසල් නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරනවා.
New Year’s Eve parties and large events are banned as a result of the coronavirus.
A training aircraft of the Sri Lanka Air Force has crash landed near the Janaranjana Tank, Kantale.
වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
දේශීය කොවිඩ් මර්දන ඖෂධ විද්‍යාත්මක පදනමක් මත තහවුරු කරගන්නා තුරු ඒවා පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබා කටයුතු කිරීමෙන් ඉතාම භයානක ප්‍රතිඵල අත්විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.
Page 512 of 764