Saturday, February 21, 2026
Follow Us
“ධම්මික පැණියට” ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ!

කොරෝනා වෛරසය පාලනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එම ඖෂධය ඉදිරියේදී සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඉදිරි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

(Lanka Leads)