Ten janitorial staff serving at the Bandaranaike International Airport (BIA) in Katunayake have been placed in self-isolation following the detection of a Covid infected person.
සෑම පවුලකම එක් සාමාජිකයකු බැගින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර කොවිඩ් රෝගීන් ඇති තැන් හඳුනාගෙන අනෙක් නිවාස හුදකලා බවින් මුදාහැරීමේ ඉක්මන් ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.
The Wattala Magistrate’s Court today rejected an appeal to bury the bodies of four inmates who were killed in the Mahara Prison riot, and instead ordered the bodies to be cremated.
The National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) has informed that Nazeer-watte in Wallawatte will be isolated with immadiate effect.
අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් ඊයේ (16) දින සවස පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව වසා දමා තිබේ.
The number of Covid-19 deaths reported in the country climbed to 157 with three new deaths being reported today, the Government Information Department said.
The water supply will be interrupted for 18 hours from 9.00 a.m Saturday (19) till 3.00 a.m on Sunday in the Colombo area due to an urgent repair work, National Water Supply and Drainage Board (NWSDB) said.
තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) රාත්‍රියේ තහවුරු කර තිබේ.
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙන අතර; කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.
උපරිමාධිකරණය සංකීර්ණයේ බිම්මහලේ ගබඩාවක (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද සොයිසා මහතා සඳහන් කර සිටින්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සොයා නොගත් “ඖෂධයක්” තමනට නිර්දේශ කල නොහැකි බවකි.
ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
පානදුර, තොටවත්ත ප‍්‍රදේශය වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස පෙරේදා රාති‍්‍රයේ සිට නම් කෙරුණද, ඊයේ රාති‍්‍රය වනතුරු එම නියෝගය කි‍්‍රයාත්මක නොවූ බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ලංකාවේ සියළු ඉස්ලාම්භක්තිකයෝ මාල දිවයිනේ පදිංචියට එන්න-මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව පවසා සිටී.
කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මර්දනය සදහා අමිතිරිගල උතුර නෙඵන්දෙණිය වෙද ගෙදර පාරම්පරික වෛද්‍ය ඒච්.ඩී.පී. දර්ශනී මහත්මිය විසින් නිෂ්පාදිත කොවිඩ් මර්දන ප්‍රතිජීවක ඖෂධය හා අම්බලන්ගොඩ, ලංකාපුර වෙද මැදුරේ වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් නිෂ්පාදිත කොවිඩ් මර්දන පාරම්පරික ඖෂධ දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.
බස්නාහිර පළාතේ ජීවත්වන පුද්ගලයින් සංචරණය සම්බන්ධයෙන් ස්වයං විනයක් ඇති කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ආසාදිතයින් 643 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන අතර එම පිරිස ගතවූ පැය විසිහතරක කාලයේ අද (16) වන දා පෙරවරු 6ට පෙර හඳුනාගත් ආසාදිතයන් බව පැවසෙනවා. ඉන් 21 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ලෙස හඳුනා ගෙන ඇත.
The Peliyagoda Central Fish Market, which was temporarily closed due to the spread of COVID-19 and the emergence of a cluster from the location, reopened today with limited operations.
Page 511 of 764