Saturday, February 21, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව කාත්තන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.

මේ මෙහොතේ සිට හුදකලා ප්‍රදේශ පහතින් දැක්වේ.

AAA

(Aruna)