Four more persons succumbed to the coronavirus taking the death toll to 34, the Government Information Department said.
ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.
පී. සී. ආර්. පරීක්‍ෂණයන්ට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ (ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂාව) මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ කි‍්‍රයාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්තා පළවීම ප‍්‍රශ්නසහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
මෙරට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 213 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙලෙස වාර්තා වන ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.
කරන්දෙණිය දිසා රෝහල අද (07) සිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත.
ඇඳිරිනීතිය සඳුදා (09) දින ඉවත් කළද සංචරණ සීමා තවත් දෙසතියක් පමණ ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.
People will have to live with the prevailing Covid-19 pandemic for at least another two years and therefore, people should be prepared to adapt to Covid-19 conditions and live adhering to health rules, Health Ministry Spokesman Dr. Jayaruwan Bandara pointed out today.
පුද්ගලයෙකු කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිති අඩි හයකට වඩා දුරක් ගමන් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
A group of medical specialists is currently reviewing the quality of the Antigen Based Rapid Diagnostic Test, which is to be introduced to Sri Lanka as a replacement for PCR testing, Chief Epidemiologist Dr Sudath Samaraweera said.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවලරැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද(07) අලුයම දිවයිනට පැමිණ තිබේ.
The investigation into the Brandix Covid cluster has become problematic as some 40 officers of the Colombo Crimes Division (CCD) contracted the Covid-19 virus, Police Spokesman DIG Ajith Rohana said.
The Police will strictly enforce the quarantine curfew over the weekend, the Police said today.
බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
A 23-year old male, died due to Covid-19 while receiving treatment at the IDH reporting the 30th Covid death in Sri Lanka.
බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී රන්ජිත් දිසානායක මහතා කියයි.
Page 508 of 740