Saturday, February 21, 2026
Follow Us
බලපිටිය තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ

නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බලපිටිය තැපැල් කාර්යාලය තාවකලිකව වසා දමා තිබෙනවා. පොලිස් නිලධාරියෙක් වන ඇයගේ සැමියාට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

ඔහුගෙන් මෙම නිලධාරිනියට වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. බලපිටිය තැපල් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 25 දෙනා අද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.

(Neth)