One more COVID-19 death was reported yesterday increasing the death toll to 186, the Government Information Department said.
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.
Dr Shirani Chandrasiri, President, Sri Lanka College of Microbiologists told reporters that Sri Lanka is still studying the new variant.
රැසියාවේ මොස්කව් නුවර සිට සංචාරකයන් පිරිසක් හෙට (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමත් සමගම ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා විවෘත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක නොවන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.
A scheduled repatriation flight arrived from the virus-hit United Kingdom on Wednesday evening.
Government should make a final decision on the last rites of those who succumb to COVID19 without further delay, National Movement for Social Justice (NMSJ) said yesterday.
මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Avissawella, Kosgama and Ruwanwella police areas have been declared as isolated areas with immediate effect until further notice, Army Commander Shavendra Silva said.
The Railways Department has restricted train services following government instructions to restrict travel during the Christmas holiday season, Sri Lanka Station Masters' Union (SLSMU) said.
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසා සිටියේ වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මරණයට පත්වූ බව පැවසෙන දින 21 ක් වයසැති බිළිඳෙකු ආදාහනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත්කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් බව නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පවසයි.
රජය හඳුන්වා දුන් ‘උත්සව ණය’ මුදල ලබා දීම ප්‍රකාශයට පත් කළ ආකාරයෙන් සිදුනොවන බව රජයේ, පෞද්ගලික අංශයේ සේවකයන් සහ ස්වයං රැකියා ලාභීහු ප්‍රකාශ කරති. උත්සව සමයේ කොරෝනාවෙන් බැට කන තමන්ගේ ණය සිහිනය සුන්වී ඇතැයි ඔවුහු කියා සිටිති.
අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති බව වාර්තා වේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින හෝටල්වල හිඟ විදුලි බිල්පත් සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුම් දී තිබේ.
සෞඛ්‍ය උපදෙස් වලට අනූව ඉතා චාම් ලෙස ආධ්‍යාත්මික පැත්තෙන් බලා මෙවර නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසති.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එංගලන්තයේ පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බවත් එම වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බත්ය.
A decision has not been taken to close wine stores in the country despite the latest situation with the coronavirus pandemic.
Page 507 of 764