Saturday, February 21, 2026
Follow Us
Social and Equity

කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගරාශ්‍රිතව හඳුනා ගෙන තිබේ. එනිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තීරණය කර ඇති බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා සඳහන් කර ඇත.

Social and Equity

යළි හුදෙකලා කරන ප්‍රදේශ, හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සහ තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය විසින් දැනුම් දී තිබේ.

Social and Equity

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විවෘත කළ මතභේදයට තුඩු දී තිබෙන මස් සැකසුම්ගාරය ආසියාවේ විශාලතම මස් සැකසුම්ගාරය බවත් ඒ හරහා ලෝක මස් අවශ්‍යතාවයෙන් 10%ක් සැපයීමට සූදානමින් සිටින බැවින් එය බරපතළ ලෙස සැලකිය යුතු බවත් Rights for Animals and Nature සංවිධානයේ සභාපති රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දෙයි.

Social and Equity

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 594ක් හදුනාගෙන තිබෙනවා.

Social and Equity

A spike in the number of coronavirus related deaths is expected in January, health experts said.

Social and Equity

රිය අනතුරු අවම කිරීම ප‍්‍රධාන අරමුණ කරගත් විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Social and Equity

ඉකුත් 15 වැනිදා සවස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.

Social and Equity

All schools in the Trincomalee Education Zone will remain closed from today until further notice, Eastern Province Governor Anuradha Yahampath said.

Social and Equity

ගාල්ල, ඉදුරුව ප්‍රදේශයේ තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Social and Equity

ආනයන තහනමට පෙර බදු සහන බලපත්‍ර යටතේ රථවාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයන් 300 ක් පමණ රථවාහන නැව්ගත කිරීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ.

Social and Equity

The National Building Research Organization (NBRO) today issued landslide warnings for Kandy, Matale and Nuwara Eliya districts.

Social and Equity

The Presidential Commission of Inquiry (PCoI) on the Easter Sunday attacks will conclude proceedings on December 22. The Commission will hear evidence from former Kurunegala Teaching Hospital Doctor Mohamed Shafi Shihabdeen on its final day. The PCoI was appointed on April 21, 2019 by former President Maithripala Sirisena to probe the Easter Sunday terror attacks in Sri Lanka which killed nearly 300 and maimed and injured over 500. The final report of the Commission's findings will most likely be ready to be presented to President Gotabaya Rajapaksa in January 2021, Commission sources said.

Social and Equity

කොවිඩ් පාලනය කිරීම සඳහා රජය නිර්දේශ කර තිබූ කෑගල්ල ධම්මික බණ්ඩාර හඳුන්වා දුන් දේශීය ඖෂධයක් බව කියන ‘පැණිය’ ජාතික පර්යේෂණ සභාවට ලැබී නැතැයි එම සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පැවැසීය.

Social and Equity

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අඛණ්ඩව සිදුකරන අතර එම පුද්ගලයින්ගෙන් ආසාදිතයින් 5 දෙනෙකු පමණ දෛනිකව හඳුනාගැණෙයි.

Social and Equity

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැු`දී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 750 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා. කටාර් රාජ්‍යයේ සිට 119 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 47 දෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට ඇතුළත්. දිවයිනට පැමිණි එම පිරිස පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කි‍්‍රයාවලිය සදහා යොමු කෙරුණු බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

Social and Equity

ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී ඇත.

Social and Equity

මෝදර. රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටින 95 දෙනෙකු අතරින් 45 දෙනෙකුටම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොළඹ මහ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Social and Equity

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් පස් දෙනෙකුගේ පිළිබඳ මරණ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) රාත්‍රියේ තහවුරු කර තිබේ.