Thursday, August 27, 2026
Follow Us
සීලරතන හිමිගේ නම ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී ඇත.

අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් උන්වහන්සේගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

(Aruna)