කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.
කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් සැරිසරන යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
කොවිඩ් මරණ 8ක් ඊයේ (30) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 313කි.
The Director General of Health Services has authorised to reopen Elphinstone and Tower Hall Theatres.
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොවිඩ් මර්දන රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වනවා. ඒ, නාරාහේන්පිට පොලිස් රෝහලේදීයි. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ආරම්භ කෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේදීයි.
Health officials yesterday stressed that all COVID-19 patients, even those who show no symptoms, have to be admitted to a hospital or a designated COVID19 treatment centre and cannot be isolated at home, stating that there were over 2,000 beds available for treatment even at this moment.
කොළඹ තවත් ප්‍රදේශ 05ක හුදෙකලා තත්ත්වය අළුයම 05 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත සහ පෑලියගොඩ පොලිස් වසමේ ගඟ බඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත යන ප්‍රදේශද අළුයම 05සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ඇති. වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස හා ඇන්ඩෲස් පාර ද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනය වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.
COVAX, led by the World Health Organization (WHO), Coalition for Epidemic Preparedness Innovations (CEPI), and Gavi, will begin to provide participant countries with COVID vaccines this month, but supply will be limited to a small quantity.
Health officers of the Colombo Municipal Council have begun conducting random Rapid Antigen Tests across Colombo city and this will continue until further notice, Chief Medical Officer of Health of the CMC, Dr. Ruwan Wijemuni told Daily Mirror yesterday.
2020 පෙබරවාරි මාසයේදී පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බවත් තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.
2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
Rights activists and victims are hoping the High Commissioner for Human Rights Michelle Bachelet will raise the Government’s mandatory cremations policy for all corona virus-related deaths during her oral submission on 24 February, after the issue was highlighted in her report on Sri Lanka released last Wednesday.
While denying the allegations of promoting an agenda of a religious group described as ‘Born Again’, the Sri Lanka Cricket (SLC) yesterday said these allegations were false and fabricated.
මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පැවරීම පිණිස ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම පිණිස කොළඹ වරායේ සේවක සංගම් විසින් දියත් කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට සහය පළ කරණු පිණිස ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ පවසා සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම කළ යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
Page 484 of 757