Nightclubs in Colombo have been ordered to temporarily suspend operations.
The COVID-19 vaccine will be given to approximately 57,000 people in the Western Province today, acting Health Minister Channa Jayasumana said.
PCR පරීක්ෂණ වාර්තා නිකුත්වීම ප්‍රමාද වීමෙන් කොවිඩ් මර්ධන මෙහෙයුම් වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ නිවැරදි දත්ත ප්‍රමාද වීම හේතුවෙන් බිම් මට්ටමේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම හා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පවා අපහසු වී ඇති බවයි.
A total of 747 more COVID-19 patients recovered and were discharged from hospitals increasing the total number of recoveries in Sri Lanka to 71,176, the Health Ministry said.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි හා පාර්සල් අතුරුදන් වීම් වැඩි වෙමින් පවතී. පසුගිය මාසයක පමණ කාලය ඇතුළත එවැනි අතුරුදන්වීම්වලට අදාළව පැමිණිලි රැසක් ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් සොයාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා.
ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථානවල ඒකාරාශී වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. එවැනි ස්ථානවල වැඩිවශයෙන් ගැවසීම කොරෝනා අනු පොකුරු බිහිවීමට ප්‍රධාන හේතුවක් බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත පැවසුවේ.
කොවිඩ් මරණ 06ක් ඊයේ (16) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
විදේශීය දේශපාලන පක්ෂයක් මෙරට ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පැවැසුවේය.
නව කොවිඩ් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්ත විය හැකි බැවින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ මෙ.වො. 10ක ධාරිතාවයකින් යුතු; කෙරවලපිටිය ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව හා ” Waste Power” පුද්ගලික සමාගම එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ වැඩ කටයුතු නිමකර ඉදිකරන ලද විදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලීම අද (17) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කිරීමට නියමිතයි.
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අද (16) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.
The coronavirus vaccine does not assure 100 percent protection from the virus, health authorities warned.
The parliamentary Committee on Public Accounts (COPA) has recommended to the Secretary to the Ministry of Transport to promptly prepare a program to improve freight transportation by rail in Sri Lanka.
The landing fee concession provided to international flights operating to Sri Lanka has been extended till July 19, 2021.
The isolation order in Weyangalla East (818) and Weyangalla West (818 A) Grama Niladari Divisions of the Kalutara District has been lifted with immediate effect, head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak Army Commander General Shavendra Silva said.
Page 483 of 764