Thursday, August 27, 2026
Follow Us
කොවිඩ් මරණ 05ක්

කොවිඩ් ආසාදිත මරණ 05ක් ඊයේ (04) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

මේ අනුව මෙරට සමස්ත ආසාදිත මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)