Saturday, April 25, 2026
Follow Us
Social and Equity

රටේ පවතින තත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් 19 එන්නත ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Social and Equity

පොදු ප්‍රවාහන බස් සේවා වෙනුවෙන් විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් සඳහා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් රජයට කොන්දේසි පහක් ඉදිරිපත් කර තිබේ.

Social and Equity

එළඹෙන උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු සංසරණය වීමේ වැඩි අවධානමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Social and Equity

The railway trade unions today decided to call off their trade union action after a favourable response following the discussion with the transport Minister a short while ago, Locomotive Engine Operators' Union (LEOU) Secretary Indika Dodangoda said.

Social and Equity

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේදී නිරෝධායනය විය යුතු කාල සීමාව වහාම වෙනස් කිරීමට කොවිඩ් මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය උපදෙස් නිකුත් කර ඇත.

Social and Equity

මාර්තු 17 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්චේදයක් එක්කළ සුවිශේෂී දිනයක්. මේ මතකාවර්ජනය ඒ පිළිබදවයි.

Social and Equity

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින් අත්පත් කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ 51%ක කොටස් අයිතිය සහිතව ජපානයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගනිමිනි. ඒ අනුව එම ණය මුදලෙන් 49%ක් ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට ගෙවීමට සිදුවේ.

Social and Equity

අසාධාරණ විනය ක්‍රියාමාර්ග වලට විරෝධය පළකිරීමට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියි.

Social and Equity

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

Social and Equity

මෙරට ජනගහනයෙන් සියයට 50 කට කුමන හෝ දන්ත රෝගයක් පවතින බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පැවසුවේ වයස අවුරුදු පහේ දරුවන්ගෙන් සියයට 63කට දන්ත කුහර පවතින බවයි.

Social and Equity

Former Director of the Criminal Investigations Department SSP Shani Abeysekera and two others, arrested on charges of providing false evidence, have been further remanded till the 31st of March.

Social and Equity

2020 වසරේ මුල් කාර්තුව අවසන් වන විට මෙරට රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූදහය ඉක්මවා තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යයාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළා.

Social and Equity

Director General of the National Blood Bank, Dr. Laxman Edirisinghe said COVID-19 was not communicable through the blood and that the blood donated by the people would not create any health hazard.

Social and Equity

Former Sri Lankan fast bowler Chaminda Vass has withdrawn his resignation from the post of Fast Bowling Consultant of Sri Lanka Cricket.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 3ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Social and Equity

ළබන සතියේ දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.

Social and Equity

මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88238ක් දක්වා ඉහළ නැඟ තිබේ.