Wednesday, February 25, 2026
Follow Us
වැලිසර ආර්ථිකය වහයි

වැලිසර විශේෂ ආරථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් හඳුනා වාර්තා වීමත් සමඟ මෙලෙස ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇත

(Aruna)