Saturday, August 09, 2025
Follow Us
Social and Equity

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Social and Equity

In the wake of a couple of incidents where those who were engaged in recent protests were directed for quarantine, following orders given by the Director-general of Health Services to ban all public gatherings and protests, the Public Health Inspectors Union said they had not been informed to send any individual engaged in protests for quarantine.

Social and Equity

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති කාණ්ඩ 03 ට අයත් නොවන කිසිදු පුද්ගලයෙකු නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලීසියට හෝ වෙනත් කිසිදු ආයතනයකට උපදෙස් ලබාදීමෙන් වැළකී සිටින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය සාමාජිකයන් වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය දිනවලදී උද්ඝෝෂණවල නිරත වූ පුද්ගලයන් පිරිසක් නිරෝධානයට යොමු කිරීමේ සිදුවීම් හා ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඇති වූ තත්වය සලකා බලා මෙම පියවර ගත් බවයි එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසන්නේ.

Social and Equity

නිරෝධායනයට යොමු කර සිටින වෘත්තීය සමිති නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් සේවයෙන් ඉවත් වී අද දිනයේ සංඛේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

Social and Equity

රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Social and Equity

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලකෂ 73,988 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.

Social and Equity

කොවිඩ් වයිරසය ආසාදනය වී නිරෝධායනයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ඉන් මිදෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් ධම්මික සුදර්ශනව පත්කොට තිබේ.

Social and Equity

දිවයින පුරා සිටින සියලුම පෙර පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Social and Equity

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු මෙරටින් හඳුනාගෙන ඇත. ඉන් එක් පුද්ගලයකු දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කිරිඳිවැල හිත්ඇල්ල තිිවානකන්දෙහි පදිංචි නාවික හමුදා නිලධාරියෙකි.

Social and Equity

ගුරු සංගම් විසින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකය. මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සඳහන් කරන්නේ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට හේතුවී ඇත්තේ ඉල්ලීම් පිළිබඳව රජය මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම බවය.

Social and Equity

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නොසැලකිලිමත් මෙන්ම කිහිප දෙනෙකු උසාවියට ගෙන ඒම තුලින් විමර්ශන අවසන් බව පැවසීමට ඉඩ නොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.

Social and Equity

15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙනගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවන් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.

Social and Equity

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල පිළිගතහැකි මට්ටමක නොපවතින බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

Social and Equity

The Colombo High Court today ordered to temporarily lift the travel ban imposed against State Minister Nalaka Godahewa, until August 31.

Social and Equity

පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පියුමි හංසමාලිලාට එක් ආකාරයකටත් උද්ඝෝෂණවල නියැළෙන සාමාන්‍ය කාන්තාවන්ට වෙනස් ආකාරයකටත් සලකන බව පසුගිය ජුලි 8 වනදා පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අතපය හතරෙන් ඔසවාගෙන ගොස් බස් රථයකට දැමූ වියපත් මාතාව වන ඇසිලින් ද සිල්වා මහත්මිය පවසයි.

Social and Equity

After having relaxed the travel restrictions, a limited number of inter-provincial buses and trains have been permitted to operate from tomorrow, Transport State Minister Dilum Amunugama said.

Social and Equity

The Development officers and trainees have decided to refrain from work from tomorrow (14) demanding release of all illegally detained trade union leaders, the Joint Development Officers' Association (JDOA) Secretary Dhammika Munasinghe said.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික පිතිකරණ පුහුණුකරුවෙකු පත් කර තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කර ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම තනතුරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ධම්මික සුදර්ශන පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.