මේ වන විට මෙරට පුද්ගලයින් එක්කොටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.
Authorities call on them to be more responsible and take jabs
Many youngsters demanding for Pfizer and Moderna
Western countries attitude towards Sinopharm causing a blow
2 to 3 deaths among youngsters daily
Oxygen-dependent patients reduced drastically
Majority of population need to be vaccinated to return to normalcy
Sri Lanka Cricket (SLC) would ‘seriously consider’ replacing New Zealand in Pakistan should they receive an invitation from the Pakistan Cricket Board (PCB) according to SLC Secretary Mohan de Silva.
ඊයේ (20) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 1518ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
Following discussions with Finance Minister Basil Rajapaksa yesterday, it has come to a conclusion with the milk powder importers to increase the price of 1 kg of imported milk power by Rs.200.
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිට හෝ නිරෝධායන කාලසීමාව අවසන් කර නිවසට පැමිණි රෝගියෙකු පිළිබඳ නිරතුරු විමසිල්ලෙන් පසුවිය යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරීම සහ සිරකරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාව අත් අඩංගුවට නොගෙන කල්මැරීමට පොලිසිය බාර අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි.
ඉදිරි සති දෙක ඇතුළත සීනි ආනයනය සදහා අවසර ලබා නොදුනහොත් වෙළදපොලේ සීනි හිගයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු අගවනවා.
ඊයේ (19) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1733ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භවනවා.
Page 363 of 748