Tuesday, September 01, 2026
Follow Us
Social and Equity

The disastrous situation in the Lower Kadugannawa area could have been averted if the NBRO’S prior recommendations in 1999 were followed by the relevant authorities, top NBRO official yesterday said.

Social and Equity

ප්‍රකාශ කළ පරිදි මුදල් අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම වෙනුවෙන් 2022 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන සතුටු වන නමුත් ප්‍රතිපාදන මුදල් වී අතට ලැබීමට නම් ඊට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කළ යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.

Social and Equity

කඩුගන්නාව නායයෑමේ අවදානමක

Social and Equity

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Social and Equity

මන්නාරම, ඕළුතුඩුවාව රක්‍ෂිතයේ කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

අයවැය යෝජනාවලට අනුව මත්පැන් මිල කෙසේ වැඩිවේදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. එහිදී අනාවරණ වුණේ මිලිලීටර් 750 ක මත්පැන් බෝතලයක් සඳහා රුපියල් 96 යේ සිට 126 දක්වා අතර මිලකින් බදු වැඩිවනු ඇති බවයි.

Social and Equity

මෙතෙක් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

Social and Equity

යළි රසායනික පොහොර ආනයනය කිරීමට ද ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වනවා.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ශ්‍රී ලංකා වතුර බෝතල් නිෂ්පාදකයන්ගේ සංගමය කළ ඉල්ලීම

Social and Equity

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ ගබඩා කර ඇති බොරතෙල් අද දිනයෙන් අවසන් වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

Social and Equity

වතුර කපන ප්‍රදේශයන් මෙන්න

Social and Equity

ලබන වසරේ ජනවාරි මාසයේ සිට කොන්දොස්තරවරුන් නොමැතිව පෞද්ගලික බස් රථ ධාවනයට අවධානය යොමුව තිබෙනවා.

Social and Equity

අඛණ්ඩව තෙවන දිනටත් ආසාදිතයින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවයි

Social and Equity

ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතාඥ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Social and Equity

Sri Lankan spin legend Muttiah Muralitharan has called his former teammate and the ICC's latest Hall of Fame inductee Mahela Jayawardene one of the game's "great thinkers".

Social and Equity

උඩරට දුම්රිය මාර්ගයත් අවදානමේ

Social and Equity

වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්