Monday, August 31, 2026
Follow Us
Social and Equity

කාලගුණ නැති කල ජිවිත

Social and Equity

මෙතෙක් ජීවිත හානි වාර්තා නොවෙයි

Social and Equity

කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන

Social and Equity

Sri Lanka’s COVID-19 detections rose to 548,061 with 715 persons testing positive for COVID-19 yesterday.

Social and Equity

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Social and Equity

සෞඛ්‍ය අංශ වලින් තවත් අනතුරු හැඟවීමක්

Social and Equity

While saying that people are not proactive in combating the Dengue epidemic, Health authorities warned people to be vigilant as a major outbreak is on the cards in near future in the wake of incessant rains.

Social and Equity

රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්

Social and Equity

The death toll from the adverse weather conditions has increased to 20, while five people have been injured and one person is missing, the Disaster Management Centre (DMC) said today.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

මෙරටට කාබනික පොහොර ගෙන්වූ තවත් සාම්පල් 08ත් 10ත් අතර සාම්පලවල අහිතකර බැක්ටීරියා ද්‍රව්‍ය හදුනාගෙන ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය පවසනවා. එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි පැවසුවේ පාර්ශවකරුවන් 150ක් පමණ පොහොර මෙරටට ගෙන්වීම සඳහා ඉල්ලීම්කර ඇති බවයි.

Social and Equity

Committee on Public Enterprises (COPE) Chairman Prof. Charitha Herath has summoned the Board of Investment (BOI) tomorrow.

Social and Equity

අයහපත් කාලගුණයෙන් වගාවටත් හානි රැසක්

Social and Equity

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ලබා ගැනීමේ ටෙන්ඩර් දෙකක් හදිසියේ අවලංගු වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ රට තුළ පවතින ඩොලර් ප්‍රශ්ණය මීට හේතු වී ඇති බවයි. අදාල පාර්ශවයන් විසින් මෙරට සමග ණයවර ලිපි විවෘත කිරීමේ අවිනිෂ්චිත භාවය පෙන්නුම් කර ඇති බවද වාර්තා වනවා. එමෙන්ම ගල්අගුරු වෙනුවෙන් අත්පිට මුදල් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

Social and Equity

ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 718ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

Social and Equity

වසර 15ක නඩු විභාගයෙන් පසු ගාලු අධිකරණය දුන් තීන්දුව

Social and Equity

කෑගල්ල, ගලිගමුව, හත්නාගොඩ ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.