Wednesday, March 04, 2026
Follow Us
සපුගස්කන්ද තෙල් පිරිපහදුව විවෘත කිරීම ගැන ඇමති සහ වෘත්තීය සමිති අතර මත ගැටුමක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ තාවකාලිකව අත්හිටුවා තිබු මෙහෙයුම් කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කරන බව ඛනිජ වෘත්තීය සමිති පවසනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ මෙට්‍රික් ටොන් 92, 000 ක බොරතෙල් නැවක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ සමග ඉන්ධන පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවයි

 

(Neth)