Speaker Mahinda Yapa Abeywardena has endorsed the certificates on the Bills entitled “Minimum Retirement Age of Workers” and “Termination of Employment of Workmen (Special Provisions) (Amendment)” in Parliament today (17).
සමගි ජන බලවේගයේ විරෝධතාවය හේතුවෙන් මේවන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය පවසනවා.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ලබා ගැනීමට ඉකුත්දා අවලංගු වූ ටෙන්ඩර් දෙක වෙනුවට එක් ටෙන්ඩරයක් අද යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අදාළ ටෙන්ඩර් දෙක සංශෝධනය කර එක් ටෙන්ඩරයක් ලෙසයි.
රජයේ දත්තවලට අනුව කොවිඩ් පාලනය වී ඇති බව පෙනී යන නමුත් එය සාමාන්‍ය පුරවැසියෙකුගේ කියවීමක් හා සමාන තත්වයක් පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. එවැනි සංඛ්‍යා දත්ත මත සෞඛ්‍ය අමාත්‍යංශයට, සෞඛ්‍ය විශේෂඥයන්ට තීරණ ගත නොහැකි බවත් එවැනි තීරණ ගන්නේ නම් එය ඉතා භයානක තත්වයක් බවත් කුමුදේශ් මහතා සඳහන් කරනවා.
Colombo Chief Magistrate Buddika Sri Ragala today refused to ban the protest which will be held by the Samagi Jana Balawegaya tomorrow at Hyde Park.
මෙවර අයවැයෙන් දුම්වැටියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට ගෙන ඇති තීරණය මගින් වාර්ෂිකව අලෙවි වන දුම්වැටි ප්‍රමාණය මිලියන 25 කින් අඩුවන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ආණ්ඩුවට පාඩු රැසක් සිදුවන බව ඛනිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ දින 50 කට පිරිපහදුව වසා දමා යළි ආරම්භ කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
තෝරාගත් දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. ඒ සදහා තෝරාගෙන ඇත්තේ බස්නාහිර, දකුණු යන පළාත්වල සහ අනුරාධපුරය හා අම්පාර යන දිස්ත්‍රික්කයි.
COVID-19 detections crossed the 550,000 mark with 1,413 COVID-19 detections over the weekend and the addition of over 1,000 COVID-19 cases following verification.
Page 351 of 764