පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් හෙට මෙරටට ගෙනඑන බව විදේශ අමාත්‍යංශය පවසනවා.
The three-judge Bench of the Colombo High Court on Friday adjourned the hearing of the case against former Navy Commander Admiral of the Fleet Wasantha Karannagoda until 7 January as he had challenged the charges filed by the Attorney General against him for abducting and disappearing 11 youths in Colombo and suburbs between 2008 and 2009.
නොරෝච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී සවස 06 ත් රාත්‍රී 09 යි 30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැයක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. නොරෝච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවීම ඊට හේතු වන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.
The Presidential Task Force for ‘One Country, One Law’ received a warm response from the people of the Eastern Province, according to a statement issued by President’s Media Office.
මෝටාර් උණ්ඩයක් සිය නිවෙසට රැගෙනවිත් කැපීමට උත්සහ කිරීමේදී එය පුපුරා ගොස් සිදුවූ අනතුරකින් කිලිනොච්චිය, පරන්තන්, උමයාර්පුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගෘහස්ත ගෑස් සිලින්ඩර අද සිට වෙළ පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා.
මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ අනාවරණ වුණා. මේ වනවිට බොහෝ රටවලට පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණයි. එවන් පසුබිමක කිසිදු එන්නතක් හෝ ලබානොගත් මෙම කාන්තාව රටට ඇතුළුවූයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.
Page 318 of 742