Friday, March 06, 2026
Follow Us
තවත් ‌කොවිඩ් මරණ 21ක්

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,441ක් දක්වා ඉහළට


තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30) තහවුරු කර ඇති බවය.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් 10දෙනෙකු වේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,441කි.

(Aruna)