Mayor of Colombo Rosy Senanayake has sent a Letter of Demand through her lawyers to Mrs. Sri Lanka Pushpika De Silva over several defamatory allegations made by Mrs. Sri Lanka targeting Rosy Senanayake during an interview on YouTube recently.
Ahead of the festive season, the importers of essential food commodities have sought a meeting with Secretary to the President Gamini Senarath to make sure that US $ 175-200 million is released every month to avert a shortage.
LTTE යැයි සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී “එය කලයුත්තක්” බව ජනාධිපතිවරයා පැවසූ බවත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි ඊයේ (2) කොලොන්නාවේදී පැවසූහ.
රාජ්‍ය නිදහස් දින උළෙලට අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළහ.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම රටවැසීමෙන් හෝ නීති දැඩි කිරීමෙන් සිදු කළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
පවතින ඩොලර් අර්බුදය හමුවේ උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති විය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු අගවනවා. එය වළක්වා ගැනීමේ මූලික පියවරක් ලෙස දැනට වරායේ සිරවී ඇති බහලුම් කඩිනමින් නිදහස් කර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.
Page 311 of 764