Sri Lanka's top order batsman Pathum Nissanka is unlikely to be in the final eleven for the second Test against India, it is learnt.
අප්රේල් මැද භාගයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වාරකන් කාලය එළඹෙන බැවින් මෙම වසරට අවශ්ය ගල්අඟුරු තොග රැස්කර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අඟුරු සපයා ගැනීම අවිනිශ්චිත වී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම සියයට 40 කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්යස්ථාන එකමුතුව පවසනවා.
යුධමය තත්වයක් පවතින යුක්රේනයේ සිටි ශ්රී ලාංකිකයින් 27 දෙනෙකු එම රටින් ඉවත්වීම ප්රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
Page 303 of 769