Tuesday, September 01, 2026
Follow Us
IOC ඉන්ධන මිල ඉහළට

ඉහළ ගිය ඉන්ධන මිල මෙන්න


ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ඊෙය් (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 50කින් ඉහල නංවා ඇත

(Aruna)